Monday, February 28, 2011

මහින්ද අබේසුන්දර සහ ක්‍රිකට් ලොක කුසලානය

මෙ වෙලාවෙ පොඩ්ඩක් වෙනස් මාර්තුකාවක් ගැන කතා කරන්න වෙන එක ගැන සමාව ඉල්ලනවා. එත් මෙක කතා නොකරම බැරි හින්දයි මෙක ලියන්නෙ.

මෙක දැක්කෙ මුලින්ම මොහොමඩ් සිද්දික් ගොයියාගෙ බ්ලොග් පඩංඟුවෙ . එයාගෙ පොස්ට් වල   තියන කෙබර ටික අපි ඉස්සරහට විවෙච්නය කරන්න බලාපොරොත්තුවක් තියනවා.

එත් මෙක සිද්දික් ගොයියා ගැන නෙවෙයි

ලොක කුසලානය ගැන අපි හැමොටම තියෙන්නෙ  ලොකු බලාපොරොත්තුවක්. අපි කප් එක ආයිත් ලංකාවට ගෙනවා දැකිම තමයි අපි හැමොගෙම අසාව. ලඟකදි අපි  පකිස්තානය එක්ක ගහපු  ගෙම් එක අපි හිතපු නැති විදියට අපිට පරදින්න වුනා. ඉතින් තරඟයක් වුනාම ඔහොම තමයි ජය පැරදුම කියන දෙකටම මූණ දෙන්න වෙනවා.  අනික හැමදාම එකම ක්‍රිඩකයා ලකුණු අතරට එන්නෙ නැනේ  ,ඒ අයටත් දස්කම්වල  උස් පහත් යන දෙකටම මූණ දෙන්න වෙනවා. එ හින්දා සමහර තරඟ පරදින්නත් වෙනවා. ඒත් අපි ක්‍රිඩ්කයන් අසාර්ථක වුන නිසා  එයා කගෙන් හරි සල්ලි අරන් ඇති , ඔට්ටුවට ගහල ඇති කියලා කිව්වොත් එක හරිද ? වැරදිද ?  වැරදියි නෙද . ඉතින් ඔය වගෙ කතාවක් කොහෙ හරි ඉන්න මුසල ගොබිලෙක් අහු මුල්ලක කිව්වට එ තරම් අවුලක් වෙන්නෙ නැහැ. මෙ වගෙ දෙයක් රුපවාහිනියෙ මහගෙදර වෙන ITN  එකෙ කිව්වොත් ,එකත් ප්‍රධාන ප්‍රවුර්තිවලනම්    එක ලොකු අවුලක් .
මෙ විඩියො එක බලන්න






(මෙක ලියනකොට හම්බවුන නිව්ස් : එක මොහොමඩ් ගෙ බ්ලොග් එක වහලා නැත්නම්  කවුරු හරි හැක් කරලා. කරපු කෙනාට අපෙ ප්‍රනාමය)


මෙ මහින්ද අබෙසුන්දර කියන කතාව තමයි අපෙ ක්‍රිඩකයො මුදලට විකිනෙලා ලු.මෙ මිනිහා  ඔය විමසුමෙන් කරන්නෙ මිනිස්සුන්ව රවටන එක.මෙකට ඉස්සෙල්ල මෙයා දෙශපාලන   වශයෙන්     මිනිස්සුන්ව අශික්කිත විදියට රැවටුවා . එවා අපිට ප්‍රශ්නයක් නැහැ මොකද ඔය දෙශපාලනය කියන්නෙ මඩ බාල්දියක් (අඩුම තරමෙ  අපෙ අදහස) . ඒ මඩ බාල්දියෙන් කවුරු නැවත් අවුලක් නැහැ. .අපිට  කියන්න තියෙන්නෙ අනෙ  මහින්ද අබෙසුන්දර ඔයා කරන දෙශපාලන මඩ නැම සහ ගැහිල්ල ඕන විදියට  කරගන්න . ඔයාගෙ අවජාතක  මොලෙන් ක්‍රිකට් ටිම් එක විවෙචනය කරන්න හිතන්න එපා . අවජාතක කටෙන්  මහෙල තිලාන් හොරට සෙල්ලම් කරායි කියන්න එපා. එකෙන් වෙන්නෙ  ඔයාගෙ  පොකැට්ටුවට  සල්ලි වැටෙන එකට වඩා අපෙ  ක්‍රිඩකයන්ගෙ මානසිකත්වය  කැඩිලා යන එක. එකෙන් ඔයාට වාසි වෙනවා ඇති. එත් ඔයා රටෙ  ප්‍රාර්ථනාව නැති කරන්න හදන්න එපා.

තව දෙයක්. මෙ වගෙ අවජාතක ගොබිලොටික රටෙ නායකයා රජයෙ මාධ්‍ය වලින් අයින් කරන්න ඕනෙ. දෙශපාලන වාසියට මෙ වගෙ ගොබිලො තියගෙන හිටියොත් ක්‍රිකටුත් ඉවරයි. රටත් ඉවරයි.

තව දෙයක්.  රටෙ දේශප්‍රෙමි රෙද්දක් පොරවගෙන ඉන්න තවත් දෙශපාලන කුජිතයෙක්ට අයිති සයිට් එකක තියපු හෙඩින් එක මෙ මහින්ද අබෙසුන්දර ගොබිලාගෙ කතාවට ගැලපෙන විදියට තිබ්බෙ මෙහෙමයි.


ශ‍්‍රී ලංකා - පාකිස්තාන තරඟය මුදලට පාවා දුන්නා වත්ද? 



ඉතින් තෙරුම් ගන්න ඕන දෙ තමයි මෙ වගෙ සිංහ හම පොරවගෙන රට රවට්ටන  දෙශපාලකය කවුද කියන එක.

No comments:

Post a Comment