Wednesday, February 23, 2011

මොහොමඩ් සිද්දික් ගෙ මැජික් පෙන්නිල්ල

http://mohomad.blogspot.com/p/about.html

http://mohomad.blogspot.com/


මෙ බ්ලොග් එකෙ හැඩරුවට රැවටෙන්න එපා . පෙන්නන්න හදන්නෙ ඉස්ලාමය ප්‍රචාරය කිරිමෙ සයිට් එකක් වගෙ.නමුත් ඉස්ලාමය ප්‍රචාරය කිරිමට වඩා මෙකෙ අරමුන මුස්ලිමුන් සහ සිහලුන්  අතර බද්ද වෛරයක් ඇති කිරිම.
බොහො විට මෙක කරන කෙනා මුස්ලිමෙකු වගෙ  පෙනිසිටිමට උත්සාහ කරනවා එත් මට හිතෙන විදිහට මෙය පරසුද්දන්ගෙ ගුලි කන ඩොලර් කාක්කෙක්. මෙයාටත් මෙයාගෙ ලොක්කන්ටත් ඔනෙ මෙ රටෙ තවත් වාර්ගික යුද්ධයක් ඇති කරන්නයි. එතකොට සුද්දන්ට පුළුවන් ආයිත් අපෙ රටට ඇඟිලි ගහන්න.




එකින් එක බලමු

 ලිංගිකඑක්වීමේදී සුන්නත් නොකල අයට වඩා සුන්නත් කල අයගේ ලිංගික ප්‍රාණවත් හා සෘජු බවින් වැඩිය. එනිසා විශේෂයෙන්ම සුන්නත් කළ පිරිමියෙක් සමග එක් වෙන කාන්තාවක් දෙගුනයකටත් වඩා වැඩි සතුටක් ලබනවා. ( මේක කිව්වට තරහ වෙන්න එපා. සින්හල ගෑනු ලමයි මේ බව දන්නවා. ඒකයි සින්හල ගෑනු ලමයි සින්හල තරුනයෝ දිහා බලන්නේ වත් නැති වුනාට මුස්ලීම් තරුනයෝ පස්සෙන් එන්නේ. අද සින්හල තරුනියෝ මුස්ලීම් පිරිමි අය සමග විවාහ වීමට ප්‍රදානම හේතුවක් තමයි . )

මෙ වගෙ දෙයක්  සිංහල කෙනෙක් දැක්කොත් මොකද වෙන්නෙ. මුස්ලිමුන් කෙරෙහි වෛරයක් ඇති වෙනවා. ඔන්න ජාති  භෙදයෙ  මුල්ම වැපිරිල්ල.

අන්තිමට කියනවා

සියලුම මුස්ලීම් වරුන් කැමතියි තමයි පිරිසිදු අයව ආශ්‍රය කරන්න. ඒකයි සමහර මුස්ලීම් අය සුන්නත් නොකළ අය ගාව වාඩි වෙන්නවත් කැමති නැත්තේ. සුන්නත් කිරීම මගින් මුස්ලීම් ජාතිය අනෙකුත් ජාතීන් වලට වඩා සේස්ටයි කියල පේනවා.
මෙතන මෙයා පෙන්නන්න හදනවා මුස්ලිම් වරුන් විසින් සිංහලයන්ව සහ අන් ආගමිකයන්ව පහත් කොට සලකන විදියට. එත්  බස් එකක හො   ඉස්පිරිතාලයක මුස්ලිම් මිනිහෙක්  ලඟ සිංහල කෙනෙක් වාඩි වුනාම එ මුස්ලිම් කෙනා  නැගිටල යනවද.මුස්ලිම් මිනිහෙක්  නැත්නම් සිංහල කෙනෙක් ලඟ වාඩිවෙන්නෙ නැත්ද


2. http://mohomad.blogspot.com/2011/02/blog-post_23.html?utm_source=BP_recent

     ඔයාලට අපේ බ්ලොග් එක බෑන් කරන්න පුලුවන්. ඒත් සෑම මුස්ලීම් කෙනෙක්ම දරුවන් 10 කට වඩා හදන එක වලක්වන්න බෑ. ඔයාලා බ්ලොග් බෑන් කරන්නේ හරියට ඉපදෙන දරුවන්ව කොන්ඩම් දාලා බෑන් කරනව වගේ නේද? දරුවන්ව බෑන් කරන්න කොන්ඩම් තිබුනට බ්ලොග් වලට එහෙම දෙයක් නෑ. අනාගත ඉස්ලාම් රජයකදී ඔයාලගෙ සින්හල ජාතිවාදී බ්ලොග් වලටත් මේ දේම වේවි. එදාට තේරේවි මුස්ලීම් අපි හිතන විදිය කොච්චර සාදාරනද කියලා.

මෙ ලමයි අච්චර හැදුවය මෙච්චර හැදුවය කියන කතාව බලන්න මෙක සමාන්‍යයෙන් කියන්නෙ කවුද හොදින් මැදහත්ව හිතලා බලන්න.
තවත් එකක් මෙයා කියනවා අනාගතෙ මුස්ලිම් රාජ්‍යයක් බිහිවෙනවාලු සින්හල බ්ලොග්  බැන් කරනවාලු. හරි අපි කියමු  කවුරු හරි මුස්ලිම් කෙනෙක්ට එහෙම ආසාවක් තියනවා කියලා එත්    මුලින්ම එක කියලා එලියට දායිද හිත ඇතුලෙ හන්ගනවා මිසක්.

3. http://mohomad.blogspot.com/p/buddhism.html

බුද්ධාගම කියන්නේ ඉතාමත් වෙනස් දෙයක්. එම ආගමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නෑ. ඒත් ලෝකය ආරම්භ වුන ආකාරය ගැන කිසිවක් කියන්නේත් නෑ. ඉතින් මේ බුද්ධාගමේ ගොඩාක් වැරදි තිබෙනවා. මෙමගින් ඒ ගැන දැක්වෙන ලිපි පළ කරනවා.
    
     http://sitagita.com/story/buddhism-myth

මෙක දැම්මෙ  එකට හෙතුව තමයි මෙයාට ඔනවුනා ඉස්ලාමිකයො බුද්දාගම පහත්ව දකින බව පෙන්නන්න .හදිස්සියට  දලා තියන ලින්ක් එක බලන්න,  ඉන්දියාවෙ  සයිට් එකක්.

ඔකම වෙනස් කරලා මෙහෙම දැම්මත් එ සයිට් එකෙ රිසල්ට් පෙන්නනවා

 http://sitagita.com/story/islam-myth

4. http://mohomad.blogspot.com/2011/02/2040.html




ඉස්ලාම් ආගමේ තිබෙන ස්‍රේස්ට බව නිසා සහ අල්ලාගේ කරුනාව නිසාම දිනෙන් දිනම මුස්ලීම් ජාතිය ශ්‍රී ලංකාවේ වර්දනය වෙනවා. ඒක කාටවත් නවත්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඉතින් මුස්ලීම් අයගේ වර්දන වේගය දැනට 5% ක් විතර වෙනවා. ඒත් ආණ්ඩුවෙන් මේව ප්‍රසිද්ද කරන්නෙ අනෑ. තමන්ගේ සින්හල බවුද්ද චන්ද අඩු වෙයි කියලා බයට. ඉතින් අනාගතයේදී ශ්‍රී ලංකාව ඉස්ලාම් රටක් වෙන එක නවත්වන්න කාටවත් බෑ. ඒක අල්ලගේ කැමැත්ත.
හොඳට හිතන්න මෙ මුස්ලිම් මිනිහෙක් කියයිද ?



බලන්න මෙක දිහා හොඳින්ම ඉස්ලාමයට මඩ ගැසිමක් පමනයි නෙද



මෙක ඉතාමත් හොඳ උදාහරනයක් නෙද මොහු මුස්ලිමෙක් නොවන බවට.  කිසිම මුස්ලිම් වරයෙක් තමගෙ ආගමට හො ආගමික වස්ත්‍රයකට නිගරු වෙන විදියට පින්තුරයක් දායිද?

ඉතින් මෙකෙන් අපට මොනාද තෙරුම් ගන්න සිද්ද වෙන්නෙ . මෙ බ්ලොග් එක සිංහල  මුස්ලිම් වර්ග අතර වෛරයක් අති කරන්න හදන උත්සාහයක් නෙවෙයිද ?


එ හින්ඳා අපි  මෙ වගෙ ඩොලර් කාක්කන් ගෙ රැවටිලි  ගුලි කන්න ඔනෙද. අපෙ රටෙ දැන්  එක ‍යුද්ධයක්  ඉවරයි.  එ යුද්ධයටත් හෙතුව ඩොලර් කාක්කන් විසින් සෙල්වනායකම් , පොන්නම්බලම්  වගෙ දෙමල නායකයන් හරහා වපුරපු මුල්ම වර්ගවාදි  බීජ තමයි.

4 comments:

  1. අපෙ විවෙචනය සාර්ථකයි. මෙ මැජික් කාරයා හිජාබයෙ පින්තූරය වෙනස් කරලා

    ReplyDelete
  2. masha allah
    peramune ralay unge jathi wadi group ekay karana vada boru kiyala pennanna mehama blog haduwata බොහම ස්තූතියි .
    අපෙ සහයොගය තියනවා මේ බ්ලොග් එකට දිගටම කර ‍ගෙන යන්න.....

    ReplyDelete
  3. mama kamatii me blog eka hadada kanagenn mee mhomad keyana wedeye deyakk attatama lankawe venne nee keyanna bee needa keyala ahanna uba sinhalayakk namm karanna teyana hodama wadee tamaii mee UNP,JVP,Sandana , ..... wagee bedila inna sinhala unta ekatu karana eka natuwa mee wagee ekakk hadala dana eka nawaii...
    mokada munn keyana ekee boruwakkmatt nee .......
    mun keyanawa wagee sinhala jatiya wada vegena yana jatiyakk wela ewaraii....
    apita attack karanna inna anett un tamaii munn munn lankawe welada adikariya aiti karayoo e wagee munn ratee desapalanayatt hoda bumikawakk araga dakkwanawa...
    attatama uba hodata hetapann muslim unn bedila mada gha gannawada unn unta....
    uda haranayakk wediyata (pawsi karaya kawadawartt rauf hakimta banna keyala ahala tenanawada)
    metin ekakadi.....
    ekata balapann sinhala balloo.. deha...
    un ha,ma dama araka mekata meeka arakata ....
    bana gannawa .. aruge warade keyanawa mu awalma echeari needa
    eka nesa mewa nawattala api sri lankan wediyata nawaii .............
    SINHALA wediyata ekatu unott mu keyana mee deta bayawenna ona nee natnamm etinn apita kalawena eka nawattanna beee
    tawatt deyakk ada balanna pansalata yanne mokatada api (mamatt atuluwa)
    ratee jatiyea abiwurdiyatatada neee needa.....
    mokakk hari tamannta wadakk kara ganna....
    labana atmeta keyakeya........
    ehama karala wadakk teyaiida.......
    api apee sinhala sanskrutiya raka ganna monada karala teyanne....
    hamuduruwaru... banainawa gheyannata .... gheyo binawa hamudurwannta echeari.. needa....
    danwatt SINHALAYANIi.........
    Matrubumiyata jaya wewa........... SINHALA jatiyata jaya wewa.................
    Budu saranaii dewe phitaii..........

    ReplyDelete
  4. එල එල සහෝ අර හිජාබ් ටොපික් එකේ පොර පික් එක වෙනස් කරලා හා හා හා..පව්

    තෑන්ක්ස් සහෝ මේම බ්ලොග් එකක් ඔපන් කරපු එකට...

    මගේ සින්හල යාලුවනේ..මු අපිව කොටවන්න යන්නෙ රැවටෙන්න එපා..

    ReplyDelete