Thursday, February 24, 2011

පෙරමුනෙ රාළ ගෙ නාඩගම

අපි කලින් කතා කලා මුස්ලිම්  අය ගැන  සිංහලුන් ගෙ සිතෙ වෛරය  ඇති කරන සයිට් එකක් ගැන.
මේ පාර අපි කතා  කරන්න යන්නෙ     සිංහලුන් කෙරෙහි මුස්ලිමුන්ගෙ  සිතෙ වෛරය ඇති කරන  සයිට් එකක් ගැන. මෙ  සයිට් එක   මුස්ලිම්  අය ගැන  සිංහලුන් ගෙ සිතෙ වෛරය  ඇති කරන වැඩෙත් හොඳට කරනවා. මෙක මම ලියන්න ටිකක් පරක්කු කරන්නයි හිටියෙ. එත් මගෙ තර්කය ඔප්පු කරන්න පුලුවන් දෙයක් මෙ රාළ ගෙ සයිට් එකෙ ලඟදි සිද්ද වුනා.  එක තමා මුස්ලිම් සිංහල ජාති භෙද වාදය පතුරුවන බුද්දාගමට අපහාස කරන කලින් කියපු  http://mohomad.blogspot. com/ සයිට්  එක රාළ සිත් ගත් අඩවියට දාපු එක. මෙය

සිංහලුන් කෙරෙහි මුස්ලිමුන්ගෙ  සිතෙ වෛරය  ඇති කිරිම.
මෙයා තමාව ගොඩක් වෙලාවට නිර් ආගමික ඒක දෙව වාදයට විරුද්ධ සිංහලයෙක් වගෙ පෙන්නන උත්සාහය. මම දකින්නෙ මෙයාව සිද්දික් ගෙ ප්‍රතිරුපයක් වගෙ. ඔව් මෙයාට ඕනෙ සිංහලයෙක් වගෙ පෙනිහිඳලා ඉස්ලාමයට මඩ ගහන්න .එතකොට  මෙවා දකින මුස්ලිම් මිනිහෙක් ගේ හිත ඇතුලෙ  පැලවෙන්නෙ මොනාද  ? සිංහලයාට  එරෙහි බද්ද වෛරයක්. මෙක තමයි අනිත් අන්තය .මෙයාටත්  සුද්දන්ගෙ ඩොලර් හම්බවෙනවා ඇති. මෙයා ඔනැම දෙයක් ඉස්ලාමය පිට හරවන්න දක්ශයා.

1. හැඩිත් මඩ


1. අඩු ගාණට කසාද බැඳීම

2. හොඳම ආහාර සැරසිල්ල
3. විසි පහද, විස් හතද?

4. සැකයට හිරේ දැමීම

5. තහනම් කරපු සුරාත්
 මෙ වගෙ දෙයක් මුස්ලිම් කෙනෙක් දැක්කොත් මොකද වෙන්නෙ. සිංහල  අය   ගැන වෛරයක් ඇති වෙනවා. ඔන්න ජාති  භෙදයෙ  වැපිරිල්ල.

No comments:

Post a Comment