Monday, March 7, 2011

කන්න ඕන වෙලාවෙදි කරබරගොයා තලගොයා වීම

රාළ මිට ටික දවසකට කලින් ලිපියක් ලිව්වා රෝහල් සේවයේ ඉස්ලාම් ත්‍රස්තවාදය නමෙන්  .රාළ ඒ පොස්ට් එකෙදි  මුස්ලිමුන්ගෙ රැවුල වැවිම  දොස්තර ජොබ් එකත් එක්ක සම්බන්ද කරලා . දිගට හරහට පහර දුන්නා.

ඔබට පේන පළමුවෙනි දේ තමයි දිග යටි රැවුල. හිතන්න බලන්න මේ රැවුල කොහොමද අර මුහුණු ආවරණය අස්සට දාන්නේ? රැවුල දිග ශල්‍ය වෛද්‍යවරයෙක් ශල්‍යකර්මය කරද්දී ඔහුගේ රැවුල විවෘත කරපු ඉන්ද්‍රියන්ගේ ගෑවිලා, රැවුලේ තුබූ හානිකර විෂබීජ ඉන්ද්‍රියයන්ට ඇතුල් වෙන්න පුළුවන්. මේ නිසා තමයි ශල්‍යාගාර වලට ඇතුළු වන වෛද්‍යවරු සහ හෙද නිලධාරීන් රැවුල කොටට කපා තිබිය යුතු බවට ඉස්සර ඉඳන් නීතියක් තිබුණේ. නමුත් මුස්ලිම් අයට මෙ රැවුල කපන්න තහනම්! ඒ මදිවට ඔවුන් ඒ අයිතිය ඉල්ලලා රෝගීන් බිල්ලට දීලා උසාවි යන්නත් ඉඩ තියෙනවා. මේක ඔබට හිතන්න කාලයයි. රැවුල දිග මුස්ලිම් වෛද්‍යවරයෙක් ලවා ඔබේ සැත්කම කරවා ගෙන ඔබේ තුවාල වලට විෂබීජ ඇතුල් කර ගැනීමට ඔබ සූදානම්ද? 


රාළ කියනවා නිතියක් තියනවාලු ඔපරේශන් තියටර්  එකට යනකොට රැවුල කපන්න ඕනෙ කියලා. ඔහොම නිතියක් තියනවද නැද්ද  කියලා  අපි දන්නෙ නැ. තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්. එත් රාළබොරු කාරයෙක් කියලා ඔප්පු වෙන පොස්ට් එකක් රාළ ලඟදි දැම්මා. ස්ත්‍රී චර්ම ඡේදනය  පොස්ට් එකෙදි මෙහෙම කියනවා රාළ.


මේ අයගේ අවාසනාවට එහෙම නැත්නම් දැරියගේ වාසනාවට මේ අය ඇවිත් තියෙන්නේ ඉතාම තදින් කේන්ති යන ළමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ළඟට. (මේ ලොකු දොස්තර මහත්තයා රැවුල වවලා ඉන්න නිසා එයා මුස්ලිම් කියල හිතුවද දන්නෙත් නෑ!). කොහොම හරි අසූ හාරදාහට මළ පැනපු මහාචාර්යතුමා හම්බයන් යුවළ බෙල්ලෙන් අල්ලා එළියට දැම්මලු


රාළ මෙතන  කියන එක බලන කොට අපිට කරනා දෙකක් තෙරුම් ගන්න පුලුවන්.

  1 . ඔය කියන දොස්තර මහත්තයා ඔපෙරෙෂන් තියටර් එකට යන එන ඔපරෙෂන් කරන කෙනෙක්.
  2.  දොස්තර මහත්තයාව දකින පලවෙනි  වෙලාවෙදි කෙනෙකුට දොස්තර මහත්තයා මුස්ලිමෙකු වගෙ හිතන්න පුලුවන් තරමෙ රැවුලක් වවලා තියන එක


අර නිතිය තියනවානම්  ඔය උසස් තනතුරක් දරන කෙනෙක්  රැවුල වවයිද ?
අපිට තෙරෙන විදියට රාළට කියපු බොරුව මතක නැහැ. නැත්නම් රාළ  කියන විදියට  දොස්තර මහත්තයෙක් ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ඒ කියන්නෙ මුල් පොස්ට් එකේදි  රැවුල ගැන තියන  නිතිය බොරුවක් .නැත්නම් රාළගෙ මනෝලොකයෙ ජිවත් වෙන දොස්තර  සම්බන්ද කරලා කියපු ස්ත්‍රි චර්ම ඡෙදන නාඩගම බොරුවක්.  මේකෙන් පෙන්නේ අපි කලින් කියපු රාළගේ හෙලුව තමයි. මෙයා සිංහලයට ආදරය කරන කෙනෙක් වගෙ  පෙන්න ගෙන  කරන්නෙ මුස්ලිමුන්ට මඩ ගැසිම

Monday, February 28, 2011

මහින්ද අබේසුන්දර සහ ක්‍රිකට් ලොක කුසලානය

මෙ වෙලාවෙ පොඩ්ඩක් වෙනස් මාර්තුකාවක් ගැන කතා කරන්න වෙන එක ගැන සමාව ඉල්ලනවා. එත් මෙක කතා නොකරම බැරි හින්දයි මෙක ලියන්නෙ.

මෙක දැක්කෙ මුලින්ම මොහොමඩ් සිද්දික් ගොයියාගෙ බ්ලොග් පඩංඟුවෙ . එයාගෙ පොස්ට් වල   තියන කෙබර ටික අපි ඉස්සරහට විවෙච්නය කරන්න බලාපොරොත්තුවක් තියනවා.

එත් මෙක සිද්දික් ගොයියා ගැන නෙවෙයි

ලොක කුසලානය ගැන අපි හැමොටම තියෙන්නෙ  ලොකු බලාපොරොත්තුවක්. අපි කප් එක ආයිත් ලංකාවට ගෙනවා දැකිම තමයි අපි හැමොගෙම අසාව. ලඟකදි අපි  පකිස්තානය එක්ක ගහපු  ගෙම් එක අපි හිතපු නැති විදියට අපිට පරදින්න වුනා. ඉතින් තරඟයක් වුනාම ඔහොම තමයි ජය පැරදුම කියන දෙකටම මූණ දෙන්න වෙනවා.  අනික හැමදාම එකම ක්‍රිඩකයා ලකුණු අතරට එන්නෙ නැනේ  ,ඒ අයටත් දස්කම්වල  උස් පහත් යන දෙකටම මූණ දෙන්න වෙනවා. එ හින්දා සමහර තරඟ පරදින්නත් වෙනවා. ඒත් අපි ක්‍රිඩ්කයන් අසාර්ථක වුන නිසා  එයා කගෙන් හරි සල්ලි අරන් ඇති , ඔට්ටුවට ගහල ඇති කියලා කිව්වොත් එක හරිද ? වැරදිද ?  වැරදියි නෙද . ඉතින් ඔය වගෙ කතාවක් කොහෙ හරි ඉන්න මුසල ගොබිලෙක් අහු මුල්ලක කිව්වට එ තරම් අවුලක් වෙන්නෙ නැහැ. මෙ වගෙ දෙයක් රුපවාහිනියෙ මහගෙදර වෙන ITN  එකෙ කිව්වොත් ,එකත් ප්‍රධාන ප්‍රවුර්තිවලනම්    එක ලොකු අවුලක් .
මෙ විඩියො එක බලන්න






(මෙක ලියනකොට හම්බවුන නිව්ස් : එක මොහොමඩ් ගෙ බ්ලොග් එක වහලා නැත්නම්  කවුරු හරි හැක් කරලා. කරපු කෙනාට අපෙ ප්‍රනාමය)


මෙ මහින්ද අබෙසුන්දර කියන කතාව තමයි අපෙ ක්‍රිඩකයො මුදලට විකිනෙලා ලු.මෙ මිනිහා  ඔය විමසුමෙන් කරන්නෙ මිනිස්සුන්ව රවටන එක.මෙකට ඉස්සෙල්ල මෙයා දෙශපාලන   වශයෙන්     මිනිස්සුන්ව අශික්කිත විදියට රැවටුවා . එවා අපිට ප්‍රශ්නයක් නැහැ මොකද ඔය දෙශපාලනය කියන්නෙ මඩ බාල්දියක් (අඩුම තරමෙ  අපෙ අදහස) . ඒ මඩ බාල්දියෙන් කවුරු නැවත් අවුලක් නැහැ. .අපිට  කියන්න තියෙන්නෙ අනෙ  මහින්ද අබෙසුන්දර ඔයා කරන දෙශපාලන මඩ නැම සහ ගැහිල්ල ඕන විදියට  කරගන්න . ඔයාගෙ අවජාතක  මොලෙන් ක්‍රිකට් ටිම් එක විවෙචනය කරන්න හිතන්න එපා . අවජාතක කටෙන්  මහෙල තිලාන් හොරට සෙල්ලම් කරායි කියන්න එපා. එකෙන් වෙන්නෙ  ඔයාගෙ  පොකැට්ටුවට  සල්ලි වැටෙන එකට වඩා අපෙ  ක්‍රිඩකයන්ගෙ මානසිකත්වය  කැඩිලා යන එක. එකෙන් ඔයාට වාසි වෙනවා ඇති. එත් ඔයා රටෙ  ප්‍රාර්ථනාව නැති කරන්න හදන්න එපා.

තව දෙයක්. මෙ වගෙ අවජාතක ගොබිලොටික රටෙ නායකයා රජයෙ මාධ්‍ය වලින් අයින් කරන්න ඕනෙ. දෙශපාලන වාසියට මෙ වගෙ ගොබිලො තියගෙන හිටියොත් ක්‍රිකටුත් ඉවරයි. රටත් ඉවරයි.

තව දෙයක්.  රටෙ දේශප්‍රෙමි රෙද්දක් පොරවගෙන ඉන්න තවත් දෙශපාලන කුජිතයෙක්ට අයිති සයිට් එකක තියපු හෙඩින් එක මෙ මහින්ද අබෙසුන්දර ගොබිලාගෙ කතාවට ගැලපෙන විදියට තිබ්බෙ මෙහෙමයි.


ශ‍්‍රී ලංකා - පාකිස්තාන තරඟය මුදලට පාවා දුන්නා වත්ද? 



ඉතින් තෙරුම් ගන්න ඕන දෙ තමයි මෙ වගෙ සිංහ හම පොරවගෙන රට රවට්ටන  දෙශපාලකය කවුද කියන එක.

Sunday, February 27, 2011

රාළ මොහොමඩ් ගැන සතුටු විම , රාළ සහ සිද්දික් ගෙ වෙස්මුහුණු ඉරියාම

රාළ ගෙ අලුත්ම පොස්ට් එක බැලුවා .රාළ ආයිත් විවෙචනය පටන්ගන්නෙ මුස්ලිමුන්ට පහරග් ගැසිමෙන්. එකත් එක්කම  රාළ කියනවා


කට්ටිය මේක තහනම් කරන්න කිය කිය කෑ ගහනව. ඒ වගේම සිද්දීක්ට බැණ බැණ පිළිතුරු දානවා ඒ බ්ලොග් එකේ. හැබැයි රාළ නම් මේ බ්ලොග් එක ගැන හිතන්නේ වෙනත් විදියකට. මෙච්චර කාලයක් රාළ විසින් මතු කල විසංවාද වලට පිළිතුරු දීපු “මධ්‍යස්ථ” මතධාරී මුස්ලිම් වරුන් උත්සාහ කලේ කුරාණයේ ඇති කරුණු සඟවන්න. ඒ ගැන රටේ නැති දේ කිය කිය – උදාහරණ විදියට හැඩිත් ඔතෙන්ටික් නැති බව කීම මෙන් – මුහම්මද්ව රැක ගැනීමට උත්සාහ කළා. නමුත් මේ “මධ්‍යස්ථ” මුස්ලිම් මතධාරීන් ගේ හෙළුව මොනවට හෙළි කරමින්, රාළ විසින් හෙළි කළ ඉස්ලාමයේ සැඟවුණු අහු මුළු ඇත්තටම තියෙන බව පෙන්නලා දෙන්න මොහොමඩ් අපිට උපකාරී වෙනවා.
අපි කලින් කිව්වා වගෙ රාළ සිංහලයෙකු වගෙ හඟවල ජාති භෙද  වාදය පතුරන කෙනෙක් මෙයාගෙ උදව්වට අනිත්  පැත්තෙන් කෙනෙක් ඔන වුනා. දැන් ඒ වැඩෙ හොඳට කරනවා සිද්දික් ගොයියා. රාළ මෙ සිද්දික් ගොයියාගෙ වැඩෙට හරි කැමතියි. කලින් කිව්වා වගෙ රාළ මෙ සිද්දික් ගොයියාගෙ සයිට් එක සිත් ගත් අඩවි ලයිස්තුවට දාලා තිබ්බා. අපි රාළගෙ ඔය වැඩේ පෙන්නුවාම  රාළ  හිමින් සැරෙ සිත් ගත් ලැයිස්තුවෙන් සිද්දික්ගෙ සයිට් එක අරන් දැම්ම. මෙ ඔක්කොම බලද්දි අපිට පෙන  දෙයක් තමයි රාළ සිද්දික්ගෙ බ්ලොග් එක අගෙ කරන බව. ඔන්න වපුරන්න හදන ජාති භෙද වාද අන්ත දෙකේ අන්තර් සම්බන්ධය.

 ඒ හින්දා රාළ සිය පාඨක ජනතාවගෙන් සහ බෞද්ධයන්ගෙන් ඉල්ලා හිටින්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පවතින්න දෙන්න. ඔහු සිංහලයන්ට හා බුද්ධාගමට හෝ වෙනත් ආගමකට අපහාස කරනවා නම් විතරක් එය තහනම් කරන්න අපි උත්සාහ කරමු. 
මෙතනත් අපිට පොඩි දෙයක් තෙරුම් ගන්න පුළුවන් .
රාළට ආගමක් නැහැයි කියලා එයාම කියනවා. තව තැනක මට මතකයි රාළ බුද්ධ දර්ශනයෙ තියෙන සමහර දෙවලුත් එයා විවෙචනය කරනවාලු. එහින්දා ගොඩක් වෙලාවට රාළට බුද්ධ දර්ශනය විවෙචනය  වෙනකොට අවුලක් නැහැ. වෙනත් ආගමකට  කියන්නෙ මොකද්ද ? මෙයා හිතන ඒ වෙනත් ආගම මොකද්ද  ? නිර් ආගමික  සිංහලයෙක් වගෙ හඟවන මෙයාට තියන වෙනත්  ආගම මොකද්ද ? ඒක ලොකු ප්‍රශ්නයක්.

(උත්තරෙ ඔගොල්ලො හිතාගන්න)

Friday, February 25, 2011

රාළට වැඩ වැරදෙයි

ඩොලර් කාක්කන්ගෙ කුමන්ත්‍රණයෙ අනෙක් පැත්ත ඒ කියන්නෙ සිංහලයෙකු වගෙ  හඟවගෙන මුස්ලිමුන්ට වෛරය වැපිරිමෙ ගොයියා වෙන රාළ නියම තැනකින්  ශාරියා උපුටා ගැනිමක්  කරල තියනවා . ඔතන රාළ පොඩ්ඩක් වරද්දගෙන. ඔව් මෙයා කියනවා ශාරියා උපුටා ගැනිමක් ගැන. වරද්ද ගත්තෙ  අර අරාබි  ඉමෙජ් වලින් දාපු කොටසෙ.  දැන් ඔක උඩ රයිට් ක්ලික් කරල ( chrome browser එකෙ නම් Open Image in new tab)  විව් ඉමෙජ් කෙරුවොත් ඔය ශාරියා උපුටා ගැනිම කොහෙන්ද කියල හොඳට  පේනවා. ඔක අරන් තියෙන්නෙ  පල්ලෙහා ලින්ක් එකෙන්.

http://www.answering-islam.org/Sharia/fem-circumcision.gif

http://www.whois.net/whois/answering-islam.org.org

ඔය සයිට් එකෙ නමෙන් පේන්නෙ මුස්ලිම් දහම  ප්‍රචාරය කරන එකක්  වගෙ එත් ඔකෙන් කෙරෙනෙ මඩ  ගහන එක. ගොඩක් මුස්ලිම් කට්ටිය කියන්නෙ මෙක ඇමරිකන්ස් ලාගෙ වැඩක් කියලා.

රාළ ඇත්තටම  ශාරියාව උපුටන්න තිබ්බා නම් මෙතනින් ගනිද නැ එත් මෙයා ගොඩක් වෙලාවට උපුටන්නෙ ඔය වගෙ සයිට් වලින් .එකෙන් තෙරුම් ගන්න පුළුවන් තවත් දෙයක් තමා රාළගෙ  චරිතය මෙ කුමන්ත්‍රණයෙ.

Thursday, February 24, 2011

සිද්දික් ගෙ හිට්ස් මයාව.

මෙ මිනිහා කරන තවත් බොරුවක් තමා මෙ හිට්ස්. මිනිහට හිට්ස් 13745 ඇවිල්ල . මෙච්චර හිට්ස් කොහෙන්ද . මට කල්පනාවුනා  ඉස්සර  travian  සෙල්ලම් කරන්න පාවිච්චී කරපු ඇඩොන් එකක්. ඒකෙ නම තමයි i macro  පල්ලෙහා සයිට් එකෙන් ගන්න පුලුවන්.

https://addons.mozilla.org/en-US/firefox/addon/imacros-for-firefox/

ඉට පස්සෙ පල්ලෙහා කෝඩ් එකෙන් තප්පරයට හිට් එකක්  ගන්න පුළුවන්


VERSION BUILD=7110203 RECORDER=FX
TAB T=1
URL GOTO=http://aththanaththa.blogspot.com/
WAIT SECONDS=1

මෙහෙමයි සිද්දික් ගොය්යා ගෙ හිට්ස් වැඩි වෙලා ඇත්තේ

ජය නිමිති

 ඔන්න අපි රාළව විවෙචනය කලානෙ ඉටපස්සෙ  රාල කරපු වැඩක් ආපස්සට හරවගෙන . විවෙචනයෙ මුලින්ම පෙන්නපු කාරණාව තමයි  සිද්දික් ගෙ  ජාති භෙද  වාදි  සයිට් එක  සිත් ගත් අඩවි  ලයිස්තු වලට එක් කිරිම.

ඔන්න එක ගලවලා දාලා. අනික තම්යි සිද්දික් ගොය්යා හිජාබ් පින්තුරෙ වෙනස් කිරිම මෙකත් සිද්ද වුනෙ අපෙ විවෙචනයෙන් පස්සෙ.
 ශ්‍රී ලාංකිකයන් හැටියට   අපිට සතුටු වෙන්න පුළුවන් ඩොලර් කාක්කන්ගෙ  කුමන්ත්‍රණයෙ බ්ලොග් පෙරමුන ආපස්සට හැරවිම ගැන.

මොහොමඩ් සිද්දික් හිජාබය බුර්කාව.

මුස්ලිමෙකු  වගෙ  පෙන්නන්න දඟලන  සිද්දික් තව තැනක  වරද්දාගෙන. මටත් ඒ වැරැද්ද එතරම් තෙරුනෙ නැහැ.අපෙ මුස්ලිම් යාලුවෙක් තමයි එක පෙන්නල දුන්නෙ.

සිද්දික් හිතාන  ඉන්නෙ හිජාබ් කියන්නෙ මුහුන වහන එකට කියලා . ඔහොම හිතාන ඉන්නෙ .  නමුත් මුස්ලිම් වරු දන්නවා හිජාබය කියන්නෙ මුහුන වැසිම නෙවෙයි කියලා . මුහුන වැසිමට  කියන්නෙ බුර්කාව කියලා.

මෙ වෙනසවත් නොදැන මුස්ලිමෙකු වගෙ  මුස්ලිම් ජාති භෙද වාදය පතුරන මෙ ගොය්යා කවුද බටහිර බලවෙගයන්ට  කඩෙ යන ගොය්යෙක් මිස

වැඩි විස්තර පල්ලෙහා ලින්ක් වලින්



screen shot  එකක් දැම්ම නැත්නම්  ඔකා ඔක වෙනස් කරන්න පුළුවන්

මොහොමඩ් සිද්දික් වරද්ද ගත්තු තැනක්.

මොහොමඩ් සිද්දික් වරද්දාගෙන . මුස්ලිමෙකු වගෙ  පෙන්නන ගිහින් නාගෙන. මෙන්න මෙ බ්ලොග් පොස්ට් එක බලන්න

පින්තුරෙ බලන්න ඒ  වගෙ පින්තුරයක් මුස්ලිම් කෙනෙක් දායිද


ඔකා පින්තුරෙ මකන්න පුලුවන් අර හිජාබ පින්තුරෙ මැකුවා වගෙ.
එ හින්දා scree shot එකක් ගත්තා

පෙරමුනෙ රාළ ගෙ නාඩගම

අපි කලින් කතා කලා මුස්ලිම්  අය ගැන  සිංහලුන් ගෙ සිතෙ වෛරය  ඇති කරන සයිට් එකක් ගැන.
මේ පාර අපි කතා  කරන්න යන්නෙ     සිංහලුන් කෙරෙහි මුස්ලිමුන්ගෙ  සිතෙ වෛරය ඇති කරන  සයිට් එකක් ගැන. මෙ  සයිට් එක   මුස්ලිම්  අය ගැන  සිංහලුන් ගෙ සිතෙ වෛරය  ඇති කරන වැඩෙත් හොඳට කරනවා. මෙක මම ලියන්න ටිකක් පරක්කු කරන්නයි හිටියෙ. එත් මගෙ තර්කය ඔප්පු කරන්න පුලුවන් දෙයක් මෙ රාළ ගෙ සයිට් එකෙ ලඟදි සිද්ද වුනා.  එක තමා මුස්ලිම් සිංහල ජාති භෙද වාදය පතුරුවන බුද්දාගමට අපහාස කරන කලින් කියපු  http://mohomad.blogspot. com/ සයිට්  එක රාළ සිත් ගත් අඩවියට දාපු එක. මෙය

සිංහලුන් කෙරෙහි මුස්ලිමුන්ගෙ  සිතෙ වෛරය  ඇති කිරිම.
මෙයා තමාව ගොඩක් වෙලාවට නිර් ආගමික ඒක දෙව වාදයට විරුද්ධ සිංහලයෙක් වගෙ පෙන්නන උත්සාහය. මම දකින්නෙ මෙයාව සිද්දික් ගෙ ප්‍රතිරුපයක් වගෙ. ඔව් මෙයාට ඕනෙ සිංහලයෙක් වගෙ පෙනිහිඳලා ඉස්ලාමයට මඩ ගහන්න .එතකොට  මෙවා දකින මුස්ලිම් මිනිහෙක් ගේ හිත ඇතුලෙ  පැලවෙන්නෙ මොනාද  ? සිංහලයාට  එරෙහි බද්ද වෛරයක්. මෙක තමයි අනිත් අන්තය .මෙයාටත්  සුද්දන්ගෙ ඩොලර් හම්බවෙනවා ඇති. මෙයා ඔනැම දෙයක් ඉස්ලාමය පිට හරවන්න දක්ශයා.

1. හැඩිත් මඩ


1. අඩු ගාණට කසාද බැඳීම

2. හොඳම ආහාර සැරසිල්ල
3. විසි පහද, විස් හතද?

4. සැකයට හිරේ දැමීම

5. තහනම් කරපු සුරාත්
 මෙ වගෙ දෙයක් මුස්ලිම් කෙනෙක් දැක්කොත් මොකද වෙන්නෙ. සිංහල  අය   ගැන වෛරයක් ඇති වෙනවා. ඔන්න ජාති  භෙදයෙ  වැපිරිල්ල.

Wednesday, February 23, 2011

මොහොමඩ් සිද්දික් ගෙ මැජික් පෙන්නිල්ල

http://mohomad.blogspot.com/p/about.html

http://mohomad.blogspot.com/


මෙ බ්ලොග් එකෙ හැඩරුවට රැවටෙන්න එපා . පෙන්නන්න හදන්නෙ ඉස්ලාමය ප්‍රචාරය කිරිමෙ සයිට් එකක් වගෙ.නමුත් ඉස්ලාමය ප්‍රචාරය කිරිමට වඩා මෙකෙ අරමුන මුස්ලිමුන් සහ සිහලුන්  අතර බද්ද වෛරයක් ඇති කිරිම.
බොහො විට මෙක කරන කෙනා මුස්ලිමෙකු වගෙ  පෙනිසිටිමට උත්සාහ කරනවා එත් මට හිතෙන විදිහට මෙය පරසුද්දන්ගෙ ගුලි කන ඩොලර් කාක්කෙක්. මෙයාටත් මෙයාගෙ ලොක්කන්ටත් ඔනෙ මෙ රටෙ තවත් වාර්ගික යුද්ධයක් ඇති කරන්නයි. එතකොට සුද්දන්ට පුළුවන් ආයිත් අපෙ රටට ඇඟිලි ගහන්න.




එකින් එක බලමු

 ලිංගිකඑක්වීමේදී සුන්නත් නොකල අයට වඩා සුන්නත් කල අයගේ ලිංගික ප්‍රාණවත් හා සෘජු බවින් වැඩිය. එනිසා විශේෂයෙන්ම සුන්නත් කළ පිරිමියෙක් සමග එක් වෙන කාන්තාවක් දෙගුනයකටත් වඩා වැඩි සතුටක් ලබනවා. ( මේක කිව්වට තරහ වෙන්න එපා. සින්හල ගෑනු ලමයි මේ බව දන්නවා. ඒකයි සින්හල ගෑනු ලමයි සින්හල තරුනයෝ දිහා බලන්නේ වත් නැති වුනාට මුස්ලීම් තරුනයෝ පස්සෙන් එන්නේ. අද සින්හල තරුනියෝ මුස්ලීම් පිරිමි අය සමග විවාහ වීමට ප්‍රදානම හේතුවක් තමයි . )

මෙ වගෙ දෙයක්  සිංහල කෙනෙක් දැක්කොත් මොකද වෙන්නෙ. මුස්ලිමුන් කෙරෙහි වෛරයක් ඇති වෙනවා. ඔන්න ජාති  භෙදයෙ  මුල්ම වැපිරිල්ල.

අන්තිමට කියනවා

සියලුම මුස්ලීම් වරුන් කැමතියි තමයි පිරිසිදු අයව ආශ්‍රය කරන්න. ඒකයි සමහර මුස්ලීම් අය සුන්නත් නොකළ අය ගාව වාඩි වෙන්නවත් කැමති නැත්තේ. සුන්නත් කිරීම මගින් මුස්ලීම් ජාතිය අනෙකුත් ජාතීන් වලට වඩා සේස්ටයි කියල පේනවා.
මෙතන මෙයා පෙන්නන්න හදනවා මුස්ලිම් වරුන් විසින් සිංහලයන්ව සහ අන් ආගමිකයන්ව පහත් කොට සලකන විදියට. එත්  බස් එකක හො   ඉස්පිරිතාලයක මුස්ලිම් මිනිහෙක්  ලඟ සිංහල කෙනෙක් වාඩි වුනාම එ මුස්ලිම් කෙනා  නැගිටල යනවද.මුස්ලිම් මිනිහෙක්  නැත්නම් සිංහල කෙනෙක් ලඟ වාඩිවෙන්නෙ නැත්ද


2. http://mohomad.blogspot.com/2011/02/blog-post_23.html?utm_source=BP_recent

     ඔයාලට අපේ බ්ලොග් එක බෑන් කරන්න පුලුවන්. ඒත් සෑම මුස්ලීම් කෙනෙක්ම දරුවන් 10 කට වඩා හදන එක වලක්වන්න බෑ. ඔයාලා බ්ලොග් බෑන් කරන්නේ හරියට ඉපදෙන දරුවන්ව කොන්ඩම් දාලා බෑන් කරනව වගේ නේද? දරුවන්ව බෑන් කරන්න කොන්ඩම් තිබුනට බ්ලොග් වලට එහෙම දෙයක් නෑ. අනාගත ඉස්ලාම් රජයකදී ඔයාලගෙ සින්හල ජාතිවාදී බ්ලොග් වලටත් මේ දේම වේවි. එදාට තේරේවි මුස්ලීම් අපි හිතන විදිය කොච්චර සාදාරනද කියලා.

මෙ ලමයි අච්චර හැදුවය මෙච්චර හැදුවය කියන කතාව බලන්න මෙක සමාන්‍යයෙන් කියන්නෙ කවුද හොදින් මැදහත්ව හිතලා බලන්න.
තවත් එකක් මෙයා කියනවා අනාගතෙ මුස්ලිම් රාජ්‍යයක් බිහිවෙනවාලු සින්හල බ්ලොග්  බැන් කරනවාලු. හරි අපි කියමු  කවුරු හරි මුස්ලිම් කෙනෙක්ට එහෙම ආසාවක් තියනවා කියලා එත්    මුලින්ම එක කියලා එලියට දායිද හිත ඇතුලෙ හන්ගනවා මිසක්.

3. http://mohomad.blogspot.com/p/buddhism.html

බුද්ධාගම කියන්නේ ඉතාමත් වෙනස් දෙයක්. එම ආගමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නෑ. ඒත් ලෝකය ආරම්භ වුන ආකාරය ගැන කිසිවක් කියන්නේත් නෑ. ඉතින් මේ බුද්ධාගමේ ගොඩාක් වැරදි තිබෙනවා. මෙමගින් ඒ ගැන දැක්වෙන ලිපි පළ කරනවා.
    
     http://sitagita.com/story/buddhism-myth

මෙක දැම්මෙ  එකට හෙතුව තමයි මෙයාට ඔනවුනා ඉස්ලාමිකයො බුද්දාගම පහත්ව දකින බව පෙන්නන්න .හදිස්සියට  දලා තියන ලින්ක් එක බලන්න,  ඉන්දියාවෙ  සයිට් එකක්.

ඔකම වෙනස් කරලා මෙහෙම දැම්මත් එ සයිට් එකෙ රිසල්ට් පෙන්නනවා

 http://sitagita.com/story/islam-myth

4. http://mohomad.blogspot.com/2011/02/2040.html




ඉස්ලාම් ආගමේ තිබෙන ස්‍රේස්ට බව නිසා සහ අල්ලාගේ කරුනාව නිසාම දිනෙන් දිනම මුස්ලීම් ජාතිය ශ්‍රී ලංකාවේ වර්දනය වෙනවා. ඒක කාටවත් නවත්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඉතින් මුස්ලීම් අයගේ වර්දන වේගය දැනට 5% ක් විතර වෙනවා. ඒත් ආණ්ඩුවෙන් මේව ප්‍රසිද්ද කරන්නෙ අනෑ. තමන්ගේ සින්හල බවුද්ද චන්ද අඩු වෙයි කියලා බයට. ඉතින් අනාගතයේදී ශ්‍රී ලංකාව ඉස්ලාම් රටක් වෙන එක නවත්වන්න කාටවත් බෑ. ඒක අල්ලගේ කැමැත්ත.
හොඳට හිතන්න මෙ මුස්ලිම් මිනිහෙක් කියයිද ?



බලන්න මෙක දිහා හොඳින්ම ඉස්ලාමයට මඩ ගැසිමක් පමනයි නෙද



මෙක ඉතාමත් හොඳ උදාහරනයක් නෙද මොහු මුස්ලිමෙක් නොවන බවට.  කිසිම මුස්ලිම් වරයෙක් තමගෙ ආගමට හො ආගමික වස්ත්‍රයකට නිගරු වෙන විදියට පින්තුරයක් දායිද?

ඉතින් මෙකෙන් අපට මොනාද තෙරුම් ගන්න සිද්ද වෙන්නෙ . මෙ බ්ලොග් එක සිංහල  මුස්ලිම් වර්ග අතර වෛරයක් අති කරන්න හදන උත්සාහයක් නෙවෙයිද ?


එ හින්ඳා අපි  මෙ වගෙ ඩොලර් කාක්කන් ගෙ රැවටිලි  ගුලි කන්න ඔනෙද. අපෙ රටෙ දැන්  එක ‍යුද්ධයක්  ඉවරයි.  එ යුද්ධයටත් හෙතුව ඩොලර් කාක්කන් විසින් සෙල්වනායකම් , පොන්නම්බලම්  වගෙ දෙමල නායකයන් හරහා වපුරපු මුල්ම වර්ගවාදි  බීජ තමයි.

මොකටද මෙ බ්ලොග් එක

සිංහල බ්ලොග් ගොඩක් තියනවා එතකොට මොකටද මෙක
චිරාත් කාලයක් සමගිව  විසු සිංහලයන් සහ මුස්ලිමුන් අතර භෙද භින්න ඇති කිරිමට යන්ත දරන බ්ලොග් පඩංගුවන්ගෙ හෙළුව හෙලි කිරිමට.