Monday, March 7, 2011

කන්න ඕන වෙලාවෙදි කරබරගොයා තලගොයා වීම

රාළ මිට ටික දවසකට කලින් ලිපියක් ලිව්වා රෝහල් සේවයේ ඉස්ලාම් ත්‍රස්තවාදය නමෙන්  .රාළ ඒ පොස්ට් එකෙදි  මුස්ලිමුන්ගෙ රැවුල වැවිම  දොස්තර ජොබ් එකත් එක්ක සම්බන්ද කරලා . දිගට හරහට පහර දුන්නා.

ඔබට පේන පළමුවෙනි දේ තමයි දිග යටි රැවුල. හිතන්න බලන්න මේ රැවුල කොහොමද අර මුහුණු ආවරණය අස්සට දාන්නේ? රැවුල දිග ශල්‍ය වෛද්‍යවරයෙක් ශල්‍යකර්මය කරද්දී ඔහුගේ රැවුල විවෘත කරපු ඉන්ද්‍රියන්ගේ ගෑවිලා, රැවුලේ තුබූ හානිකර විෂබීජ ඉන්ද්‍රියයන්ට ඇතුල් වෙන්න පුළුවන්. මේ නිසා තමයි ශල්‍යාගාර වලට ඇතුළු වන වෛද්‍යවරු සහ හෙද නිලධාරීන් රැවුල කොටට කපා තිබිය යුතු බවට ඉස්සර ඉඳන් නීතියක් තිබුණේ. නමුත් මුස්ලිම් අයට මෙ රැවුල කපන්න තහනම්! ඒ මදිවට ඔවුන් ඒ අයිතිය ඉල්ලලා රෝගීන් බිල්ලට දීලා උසාවි යන්නත් ඉඩ තියෙනවා. මේක ඔබට හිතන්න කාලයයි. රැවුල දිග මුස්ලිම් වෛද්‍යවරයෙක් ලවා ඔබේ සැත්කම කරවා ගෙන ඔබේ තුවාල වලට විෂබීජ ඇතුල් කර ගැනීමට ඔබ සූදානම්ද? 


රාළ කියනවා නිතියක් තියනවාලු ඔපරේශන් තියටර්  එකට යනකොට රැවුල කපන්න ඕනෙ කියලා. ඔහොම නිතියක් තියනවද නැද්ද  කියලා  අපි දන්නෙ නැ. තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්. එත් රාළබොරු කාරයෙක් කියලා ඔප්පු වෙන පොස්ට් එකක් රාළ ලඟදි දැම්මා. ස්ත්‍රී චර්ම ඡේදනය  පොස්ට් එකෙදි මෙහෙම කියනවා රාළ.


මේ අයගේ අවාසනාවට එහෙම නැත්නම් දැරියගේ වාසනාවට මේ අය ඇවිත් තියෙන්නේ ඉතාම තදින් කේන්ති යන ළමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ළඟට. (මේ ලොකු දොස්තර මහත්තයා රැවුල වවලා ඉන්න නිසා එයා මුස්ලිම් කියල හිතුවද දන්නෙත් නෑ!). කොහොම හරි අසූ හාරදාහට මළ පැනපු මහාචාර්යතුමා හම්බයන් යුවළ බෙල්ලෙන් අල්ලා එළියට දැම්මලු


රාළ මෙතන  කියන එක බලන කොට අපිට කරනා දෙකක් තෙරුම් ගන්න පුලුවන්.

  1 . ඔය කියන දොස්තර මහත්තයා ඔපෙරෙෂන් තියටර් එකට යන එන ඔපරෙෂන් කරන කෙනෙක්.
  2.  දොස්තර මහත්තයාව දකින පලවෙනි  වෙලාවෙදි කෙනෙකුට දොස්තර මහත්තයා මුස්ලිමෙකු වගෙ හිතන්න පුලුවන් තරමෙ රැවුලක් වවලා තියන එක


අර නිතිය තියනවානම්  ඔය උසස් තනතුරක් දරන කෙනෙක්  රැවුල වවයිද ?
අපිට තෙරෙන විදියට රාළට කියපු බොරුව මතක නැහැ. නැත්නම් රාළ  කියන විදියට  දොස්තර මහත්තයෙක් ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ඒ කියන්නෙ මුල් පොස්ට් එකේදි  රැවුල ගැන තියන  නිතිය බොරුවක් .නැත්නම් රාළගෙ මනෝලොකයෙ ජිවත් වෙන දොස්තර  සම්බන්ද කරලා කියපු ස්ත්‍රි චර්ම ඡෙදන නාඩගම බොරුවක්.  මේකෙන් පෙන්නේ අපි කලින් කියපු රාළගේ හෙලුව තමයි. මෙයා සිංහලයට ආදරය කරන කෙනෙක් වගෙ  පෙන්න ගෙන  කරන්නෙ මුස්ලිමුන්ට මඩ ගැසිම

4 comments:

  1. නියමයි මචො ! රාළ මහ ප්‍රොඩා කාරයෙක්.

    ReplyDelete
  2. ඉස්ලාමය අනුව නෑදෑ නොවන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට එක වහලක් යට සිටීමට නොහැකියි. කාන්තාවක් පුරුෂයෙක් හා එක තැනක සිටිය හැක්කේ ඔහු ඇයගෙන් කිරි බී ඇති නම්, සැමියා හෝ සහෝදරයකු නම් පමණයි. අන්සාරි නෝනා කුරාණයට අනුව අර අභ්‍යවකාශ යානයේ පොඩි කැබින් එකේ නෑදෑ නොවන මිනිස්සු තුන් දෙනෙක් එක්ක කොහොම හිටියද දන්නේ නෑ නේද? සමහර විට අන්සාරි නෝනා අර තුන්දෙනාට තමන්ගෙන් කිරි බොන්න දීලා කුරාණයට අනුගත වුණාද දන්නෙත් නෑ නේද?
    http://peramunerala.wordpress.com/2011/02/27/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%81%E0%B7%8F-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-insha-allah-mohomad/

    ලෝකය සහ මිනිසාව මැවුවේ අල්ලා විසින් නම් මුස්ලීම් අයට අලුතෙන් සුන්නත් කිරීමට සිදුවී ඇත්තේ ඇයි? මැවීමේදී සුන්නත් කර මිනිසාව මැවුවානම් හරිනේ? අල්ලාට වැරදිලාවත්ද? මුස්ලීම් අය මේ ගැන කියන්නේ මොනවාද?

    අල්ලාත් කියලා තියනවලුනේ ලොකේ ඉන්න හැම සතෙක්ම මවලා තියෙන්නේ කන්න කියලා. ඉතින් මොකද ඌරු මස් විතරක් කන්නේ නැත්තේ? මම මුස්ලීම් එකෙක්ගෙන් ඇහැවුවා ඇයි කියලා එයා කියනවා
    "ඌරා කන්නේ ජරාවනේ ඒ හින්දා අපිලා ඌරු මස් කන්නේ නේනෑ " කියලා. ඉතින් මම ඇහුවා "එතකොට කුකුලා මල් පැනිද බොන්නෙ?" කියලා :D :D :D :D :D

    මේ මුස්ලීම් එවුන්ගේ හෙළුවෙන් ටිකක් විතරයි.

    ReplyDelete
  3. යන්නෙ කොහෙද මල්ලෙ පොල් අනේ
    මීට පස්සෙවත් යමක් කියවලා ඉවරවෙලා කොම්මෙන්ට් කලොත් ටිකක් හොඳයි නෙද

    ReplyDelete
  4. රාලගෙ කතාවෙ අරමුන ඉස්ලාමීය ස්ත්‍රී චර්ම චෙදනය අසික්කිත වෑඩක් කියල පෙන්වල දෙන එක........
    අර දොස්තරගෙ රෑව්ල තියනවද නෑද්ද කියන එක එතනදි වදගත් දෙයක් නෙමේ.........
    එතන හිටපු දොස්තරගෙ රෑව්ල නති උනානම් ස්ත්‍රී චර්මචෙදනය සාදාරනය කරන්න පුලුවන්ද ???
    නිකන් සිද්දියට අදල නෑති කතා කියල මිනිස්සුන්ව මෝඩය කරන්න හදන්න එපා.....
    පුලුවන්නම් ඉස්ලමයෙ තියෙන චර්ම චෙදනය අසාදරන නෑ කියල ඔප්පු කරන්න...........

    ReplyDelete