Thursday, February 24, 2011

ජය නිමිති

 ඔන්න අපි රාළව විවෙචනය කලානෙ ඉටපස්සෙ  රාල කරපු වැඩක් ආපස්සට හරවගෙන . විවෙචනයෙ මුලින්ම පෙන්නපු කාරණාව තමයි  සිද්දික් ගෙ  ජාති භෙද  වාදි  සයිට් එක  සිත් ගත් අඩවි  ලයිස්තු වලට එක් කිරිම.

ඔන්න එක ගලවලා දාලා. අනික තම්යි සිද්දික් ගොය්යා හිජාබ් පින්තුරෙ වෙනස් කිරිම මෙකත් සිද්ද වුනෙ අපෙ විවෙචනයෙන් පස්සෙ.
 ශ්‍රී ලාංකිකයන් හැටියට   අපිට සතුටු වෙන්න පුළුවන් ඩොලර් කාක්කන්ගෙ  කුමන්ත්‍රණයෙ බ්ලොග් පෙරමුන ආපස්සට හැරවිම ගැන.

2 comments: