Friday, February 25, 2011

රාළට වැඩ වැරදෙයි

ඩොලර් කාක්කන්ගෙ කුමන්ත්‍රණයෙ අනෙක් පැත්ත ඒ කියන්නෙ සිංහලයෙකු වගෙ  හඟවගෙන මුස්ලිමුන්ට වෛරය වැපිරිමෙ ගොයියා වෙන රාළ නියම තැනකින්  ශාරියා උපුටා ගැනිමක්  කරල තියනවා . ඔතන රාළ පොඩ්ඩක් වරද්දගෙන. ඔව් මෙයා කියනවා ශාරියා උපුටා ගැනිමක් ගැන. වරද්ද ගත්තෙ  අර අරාබි  ඉමෙජ් වලින් දාපු කොටසෙ.  දැන් ඔක උඩ රයිට් ක්ලික් කරල ( chrome browser එකෙ නම් Open Image in new tab)  විව් ඉමෙජ් කෙරුවොත් ඔය ශාරියා උපුටා ගැනිම කොහෙන්ද කියල හොඳට  පේනවා. ඔක අරන් තියෙන්නෙ  පල්ලෙහා ලින්ක් එකෙන්.

http://www.answering-islam.org/Sharia/fem-circumcision.gif

http://www.whois.net/whois/answering-islam.org.org

ඔය සයිට් එකෙ නමෙන් පේන්නෙ මුස්ලිම් දහම  ප්‍රචාරය කරන එකක්  වගෙ එත් ඔකෙන් කෙරෙනෙ මඩ  ගහන එක. ගොඩක් මුස්ලිම් කට්ටිය කියන්නෙ මෙක ඇමරිකන්ස් ලාගෙ වැඩක් කියලා.

රාළ ඇත්තටම  ශාරියාව උපුටන්න තිබ්බා නම් මෙතනින් ගනිද නැ එත් මෙයා ගොඩක් වෙලාවට උපුටන්නෙ ඔය වගෙ සයිට් වලින් .එකෙන් තෙරුම් ගන්න පුළුවන් තවත් දෙයක් තමා රාළගෙ  චරිතය මෙ කුමන්ත්‍රණයෙ.

5 comments:

  1. උබ මේක කරන්යන්නේ කාගේ පැත්තටද

    ReplyDelete
  2. මෙක කරන්නෙ ලංකාවෙ පැත්තට . ලංකාවෙ ලැබු සාමය වනසන්න උත්සහ කරන ඩොලර් කාක්කන්ට විරුද්ධව . සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ජාති භෙද වාදයට විරුද්ධ පැත්තට.

    ReplyDelete
  3. මට හිතෙන විදියට ඔය ඇත්ත නැත්ත කියන බ්ලොග් එකත් මොකෙක් හරි කොන්ද පන නැති පොන්නයෙක්ගෙ වැඩක්.

    ReplyDelete
  4. අපෙ බ්ලොග් එකෙ වැරැද්දක් තියනවා නම් ඒක පෙන්නලා ඔබට පුළුවන් . අපිටත් වැරදෙන්න පුළුවන් අපිත් සාමාන්‍ය මිනිස්සු මිසක් රහතන් වහන්සෙලා නෙවෙයි. ඒත් ඔයා කරන්නෙ මඩ ගහන එක, ඒක වැරදි වැඩක් නෙද ?

    ReplyDelete
  5. ඔබ තුමා කොයි පැත්තට කතාකලත්, කියන්න උත්සාහ කරපු අදහසන්ම් පැහැදිලි මදි.

    ReplyDelete