Monday, March 7, 2011

කන්න ඕන වෙලාවෙදි කරබරගොයා තලගොයා වීම

රාළ මිට ටික දවසකට කලින් ලිපියක් ලිව්වා රෝහල් සේවයේ ඉස්ලාම් ත්‍රස්තවාදය නමෙන්  .රාළ ඒ පොස්ට් එකෙදි  මුස්ලිමුන්ගෙ රැවුල වැවිම  දොස්තර ජොබ් එකත් එක්ක සම්බන්ද කරලා . දිගට හරහට පහර දුන්නා.

ඔබට පේන පළමුවෙනි දේ තමයි දිග යටි රැවුල. හිතන්න බලන්න මේ රැවුල කොහොමද අර මුහුණු ආවරණය අස්සට දාන්නේ? රැවුල දිග ශල්‍ය වෛද්‍යවරයෙක් ශල්‍යකර්මය කරද්දී ඔහුගේ රැවුල විවෘත කරපු ඉන්ද්‍රියන්ගේ ගෑවිලා, රැවුලේ තුබූ හානිකර විෂබීජ ඉන්ද්‍රියයන්ට ඇතුල් වෙන්න පුළුවන්. මේ නිසා තමයි ශල්‍යාගාර වලට ඇතුළු වන වෛද්‍යවරු සහ හෙද නිලධාරීන් රැවුල කොටට කපා තිබිය යුතු බවට ඉස්සර ඉඳන් නීතියක් තිබුණේ. නමුත් මුස්ලිම් අයට මෙ රැවුල කපන්න තහනම්! ඒ මදිවට ඔවුන් ඒ අයිතිය ඉල්ලලා රෝගීන් බිල්ලට දීලා උසාවි යන්නත් ඉඩ තියෙනවා. මේක ඔබට හිතන්න කාලයයි. රැවුල දිග මුස්ලිම් වෛද්‍යවරයෙක් ලවා ඔබේ සැත්කම කරවා ගෙන ඔබේ තුවාල වලට විෂබීජ ඇතුල් කර ගැනීමට ඔබ සූදානම්ද? 


රාළ කියනවා නිතියක් තියනවාලු ඔපරේශන් තියටර්  එකට යනකොට රැවුල කපන්න ඕනෙ කියලා. ඔහොම නිතියක් තියනවද නැද්ද  කියලා  අපි දන්නෙ නැ. තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්. එත් රාළබොරු කාරයෙක් කියලා ඔප්පු වෙන පොස්ට් එකක් රාළ ලඟදි දැම්මා. ස්ත්‍රී චර්ම ඡේදනය  පොස්ට් එකෙදි මෙහෙම කියනවා රාළ.


මේ අයගේ අවාසනාවට එහෙම නැත්නම් දැරියගේ වාසනාවට මේ අය ඇවිත් තියෙන්නේ ඉතාම තදින් කේන්ති යන ළමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ළඟට. (මේ ලොකු දොස්තර මහත්තයා රැවුල වවලා ඉන්න නිසා එයා මුස්ලිම් කියල හිතුවද දන්නෙත් නෑ!). කොහොම හරි අසූ හාරදාහට මළ පැනපු මහාචාර්යතුමා හම්බයන් යුවළ බෙල්ලෙන් අල්ලා එළියට දැම්මලු


රාළ මෙතන  කියන එක බලන කොට අපිට කරනා දෙකක් තෙරුම් ගන්න පුලුවන්.

  1 . ඔය කියන දොස්තර මහත්තයා ඔපෙරෙෂන් තියටර් එකට යන එන ඔපරෙෂන් කරන කෙනෙක්.
  2.  දොස්තර මහත්තයාව දකින පලවෙනි  වෙලාවෙදි කෙනෙකුට දොස්තර මහත්තයා මුස්ලිමෙකු වගෙ හිතන්න පුලුවන් තරමෙ රැවුලක් වවලා තියන එක


අර නිතිය තියනවානම්  ඔය උසස් තනතුරක් දරන කෙනෙක්  රැවුල වවයිද ?
අපිට තෙරෙන විදියට රාළට කියපු බොරුව මතක නැහැ. නැත්නම් රාළ  කියන විදියට  දොස්තර මහත්තයෙක් ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ඒ කියන්නෙ මුල් පොස්ට් එකේදි  රැවුල ගැන තියන  නිතිය බොරුවක් .නැත්නම් රාළගෙ මනෝලොකයෙ ජිවත් වෙන දොස්තර  සම්බන්ද කරලා කියපු ස්ත්‍රි චර්ම ඡෙදන නාඩගම බොරුවක්.  මේකෙන් පෙන්නේ අපි කලින් කියපු රාළගේ හෙලුව තමයි. මෙයා සිංහලයට ආදරය කරන කෙනෙක් වගෙ  පෙන්න ගෙන  කරන්නෙ මුස්ලිමුන්ට මඩ ගැසිම

Monday, February 28, 2011

මහින්ද අබේසුන්දර සහ ක්‍රිකට් ලොක කුසලානය

මෙ වෙලාවෙ පොඩ්ඩක් වෙනස් මාර්තුකාවක් ගැන කතා කරන්න වෙන එක ගැන සමාව ඉල්ලනවා. එත් මෙක කතා නොකරම බැරි හින්දයි මෙක ලියන්නෙ.

මෙක දැක්කෙ මුලින්ම මොහොමඩ් සිද්දික් ගොයියාගෙ බ්ලොග් පඩංඟුවෙ . එයාගෙ පොස්ට් වල   තියන කෙබර ටික අපි ඉස්සරහට විවෙච්නය කරන්න බලාපොරොත්තුවක් තියනවා.

එත් මෙක සිද්දික් ගොයියා ගැන නෙවෙයි

ලොක කුසලානය ගැන අපි හැමොටම තියෙන්නෙ  ලොකු බලාපොරොත්තුවක්. අපි කප් එක ආයිත් ලංකාවට ගෙනවා දැකිම තමයි අපි හැමොගෙම අසාව. ලඟකදි අපි  පකිස්තානය එක්ක ගහපු  ගෙම් එක අපි හිතපු නැති විදියට අපිට පරදින්න වුනා. ඉතින් තරඟයක් වුනාම ඔහොම තමයි ජය පැරදුම කියන දෙකටම මූණ දෙන්න වෙනවා.  අනික හැමදාම එකම ක්‍රිඩකයා ලකුණු අතරට එන්නෙ නැනේ  ,ඒ අයටත් දස්කම්වල  උස් පහත් යන දෙකටම මූණ දෙන්න වෙනවා. එ හින්දා සමහර තරඟ පරදින්නත් වෙනවා. ඒත් අපි ක්‍රිඩ්කයන් අසාර්ථක වුන නිසා  එයා කගෙන් හරි සල්ලි අරන් ඇති , ඔට්ටුවට ගහල ඇති කියලා කිව්වොත් එක හරිද ? වැරදිද ?  වැරදියි නෙද . ඉතින් ඔය වගෙ කතාවක් කොහෙ හරි ඉන්න මුසල ගොබිලෙක් අහු මුල්ලක කිව්වට එ තරම් අවුලක් වෙන්නෙ නැහැ. මෙ වගෙ දෙයක් රුපවාහිනියෙ මහගෙදර වෙන ITN  එකෙ කිව්වොත් ,එකත් ප්‍රධාන ප්‍රවුර්තිවලනම්    එක ලොකු අවුලක් .
මෙ විඩියො එක බලන්න






(මෙක ලියනකොට හම්බවුන නිව්ස් : එක මොහොමඩ් ගෙ බ්ලොග් එක වහලා නැත්නම්  කවුරු හරි හැක් කරලා. කරපු කෙනාට අපෙ ප්‍රනාමය)


මෙ මහින්ද අබෙසුන්දර කියන කතාව තමයි අපෙ ක්‍රිඩකයො මුදලට විකිනෙලා ලු.මෙ මිනිහා  ඔය විමසුමෙන් කරන්නෙ මිනිස්සුන්ව රවටන එක.මෙකට ඉස්සෙල්ල මෙයා දෙශපාලන   වශයෙන්     මිනිස්සුන්ව අශික්කිත විදියට රැවටුවා . එවා අපිට ප්‍රශ්නයක් නැහැ මොකද ඔය දෙශපාලනය කියන්නෙ මඩ බාල්දියක් (අඩුම තරමෙ  අපෙ අදහස) . ඒ මඩ බාල්දියෙන් කවුරු නැවත් අවුලක් නැහැ. .අපිට  කියන්න තියෙන්නෙ අනෙ  මහින්ද අබෙසුන්දර ඔයා කරන දෙශපාලන මඩ නැම සහ ගැහිල්ල ඕන විදියට  කරගන්න . ඔයාගෙ අවජාතක  මොලෙන් ක්‍රිකට් ටිම් එක විවෙචනය කරන්න හිතන්න එපා . අවජාතක කටෙන්  මහෙල තිලාන් හොරට සෙල්ලම් කරායි කියන්න එපා. එකෙන් වෙන්නෙ  ඔයාගෙ  පොකැට්ටුවට  සල්ලි වැටෙන එකට වඩා අපෙ  ක්‍රිඩකයන්ගෙ මානසිකත්වය  කැඩිලා යන එක. එකෙන් ඔයාට වාසි වෙනවා ඇති. එත් ඔයා රටෙ  ප්‍රාර්ථනාව නැති කරන්න හදන්න එපා.

තව දෙයක්. මෙ වගෙ අවජාතක ගොබිලොටික රටෙ නායකයා රජයෙ මාධ්‍ය වලින් අයින් කරන්න ඕනෙ. දෙශපාලන වාසියට මෙ වගෙ ගොබිලො තියගෙන හිටියොත් ක්‍රිකටුත් ඉවරයි. රටත් ඉවරයි.

තව දෙයක්.  රටෙ දේශප්‍රෙමි රෙද්දක් පොරවගෙන ඉන්න තවත් දෙශපාලන කුජිතයෙක්ට අයිති සයිට් එකක තියපු හෙඩින් එක මෙ මහින්ද අබෙසුන්දර ගොබිලාගෙ කතාවට ගැලපෙන විදියට තිබ්බෙ මෙහෙමයි.


ශ‍්‍රී ලංකා - පාකිස්තාන තරඟය මුදලට පාවා දුන්නා වත්ද? 



ඉතින් තෙරුම් ගන්න ඕන දෙ තමයි මෙ වගෙ සිංහ හම පොරවගෙන රට රවට්ටන  දෙශපාලකය කවුද කියන එක.

Sunday, February 27, 2011

රාළ මොහොමඩ් ගැන සතුටු විම , රාළ සහ සිද්දික් ගෙ වෙස්මුහුණු ඉරියාම

රාළ ගෙ අලුත්ම පොස්ට් එක බැලුවා .රාළ ආයිත් විවෙචනය පටන්ගන්නෙ මුස්ලිමුන්ට පහරග් ගැසිමෙන්. එකත් එක්කම  රාළ කියනවා


කට්ටිය මේක තහනම් කරන්න කිය කිය කෑ ගහනව. ඒ වගේම සිද්දීක්ට බැණ බැණ පිළිතුරු දානවා ඒ බ්ලොග් එකේ. හැබැයි රාළ නම් මේ බ්ලොග් එක ගැන හිතන්නේ වෙනත් විදියකට. මෙච්චර කාලයක් රාළ විසින් මතු කල විසංවාද වලට පිළිතුරු දීපු “මධ්‍යස්ථ” මතධාරී මුස්ලිම් වරුන් උත්සාහ කලේ කුරාණයේ ඇති කරුණු සඟවන්න. ඒ ගැන රටේ නැති දේ කිය කිය – උදාහරණ විදියට හැඩිත් ඔතෙන්ටික් නැති බව කීම මෙන් – මුහම්මද්ව රැක ගැනීමට උත්සාහ කළා. නමුත් මේ “මධ්‍යස්ථ” මුස්ලිම් මතධාරීන් ගේ හෙළුව මොනවට හෙළි කරමින්, රාළ විසින් හෙළි කළ ඉස්ලාමයේ සැඟවුණු අහු මුළු ඇත්තටම තියෙන බව පෙන්නලා දෙන්න මොහොමඩ් අපිට උපකාරී වෙනවා.
අපි කලින් කිව්වා වගෙ රාළ සිංහලයෙකු වගෙ හඟවල ජාති භෙද  වාදය පතුරන කෙනෙක් මෙයාගෙ උදව්වට අනිත්  පැත්තෙන් කෙනෙක් ඔන වුනා. දැන් ඒ වැඩෙ හොඳට කරනවා සිද්දික් ගොයියා. රාළ මෙ සිද්දික් ගොයියාගෙ වැඩෙට හරි කැමතියි. කලින් කිව්වා වගෙ රාළ මෙ සිද්දික් ගොයියාගෙ සයිට් එක සිත් ගත් අඩවි ලයිස්තුවට දාලා තිබ්බා. අපි රාළගෙ ඔය වැඩේ පෙන්නුවාම  රාළ  හිමින් සැරෙ සිත් ගත් ලැයිස්තුවෙන් සිද්දික්ගෙ සයිට් එක අරන් දැම්ම. මෙ ඔක්කොම බලද්දි අපිට පෙන  දෙයක් තමයි රාළ සිද්දික්ගෙ බ්ලොග් එක අගෙ කරන බව. ඔන්න වපුරන්න හදන ජාති භෙද වාද අන්ත දෙකේ අන්තර් සම්බන්ධය.

 ඒ හින්දා රාළ සිය පාඨක ජනතාවගෙන් සහ බෞද්ධයන්ගෙන් ඉල්ලා හිටින්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පවතින්න දෙන්න. ඔහු සිංහලයන්ට හා බුද්ධාගමට හෝ වෙනත් ආගමකට අපහාස කරනවා නම් විතරක් එය තහනම් කරන්න අපි උත්සාහ කරමු. 
මෙතනත් අපිට පොඩි දෙයක් තෙරුම් ගන්න පුළුවන් .
රාළට ආගමක් නැහැයි කියලා එයාම කියනවා. තව තැනක මට මතකයි රාළ බුද්ධ දර්ශනයෙ තියෙන සමහර දෙවලුත් එයා විවෙචනය කරනවාලු. එහින්දා ගොඩක් වෙලාවට රාළට බුද්ධ දර්ශනය විවෙචනය  වෙනකොට අවුලක් නැහැ. වෙනත් ආගමකට  කියන්නෙ මොකද්ද ? මෙයා හිතන ඒ වෙනත් ආගම මොකද්ද  ? නිර් ආගමික  සිංහලයෙක් වගෙ හඟවන මෙයාට තියන වෙනත්  ආගම මොකද්ද ? ඒක ලොකු ප්‍රශ්නයක්.

(උත්තරෙ ඔගොල්ලො හිතාගන්න)

Friday, February 25, 2011

රාළට වැඩ වැරදෙයි

ඩොලර් කාක්කන්ගෙ කුමන්ත්‍රණයෙ අනෙක් පැත්ත ඒ කියන්නෙ සිංහලයෙකු වගෙ  හඟවගෙන මුස්ලිමුන්ට වෛරය වැපිරිමෙ ගොයියා වෙන රාළ නියම තැනකින්  ශාරියා උපුටා ගැනිමක්  කරල තියනවා . ඔතන රාළ පොඩ්ඩක් වරද්දගෙන. ඔව් මෙයා කියනවා ශාරියා උපුටා ගැනිමක් ගැන. වරද්ද ගත්තෙ  අර අරාබි  ඉමෙජ් වලින් දාපු කොටසෙ.  දැන් ඔක උඩ රයිට් ක්ලික් කරල ( chrome browser එකෙ නම් Open Image in new tab)  විව් ඉමෙජ් කෙරුවොත් ඔය ශාරියා උපුටා ගැනිම කොහෙන්ද කියල හොඳට  පේනවා. ඔක අරන් තියෙන්නෙ  පල්ලෙහා ලින්ක් එකෙන්.

http://www.answering-islam.org/Sharia/fem-circumcision.gif

http://www.whois.net/whois/answering-islam.org.org

ඔය සයිට් එකෙ නමෙන් පේන්නෙ මුස්ලිම් දහම  ප්‍රචාරය කරන එකක්  වගෙ එත් ඔකෙන් කෙරෙනෙ මඩ  ගහන එක. ගොඩක් මුස්ලිම් කට්ටිය කියන්නෙ මෙක ඇමරිකන්ස් ලාගෙ වැඩක් කියලා.

රාළ ඇත්තටම  ශාරියාව උපුටන්න තිබ්බා නම් මෙතනින් ගනිද නැ එත් මෙයා ගොඩක් වෙලාවට උපුටන්නෙ ඔය වගෙ සයිට් වලින් .එකෙන් තෙරුම් ගන්න පුළුවන් තවත් දෙයක් තමා රාළගෙ  චරිතය මෙ කුමන්ත්‍රණයෙ.

Thursday, February 24, 2011

සිද්දික් ගෙ හිට්ස් මයාව.

මෙ මිනිහා කරන තවත් බොරුවක් තමා මෙ හිට්ස්. මිනිහට හිට්ස් 13745 ඇවිල්ල . මෙච්චර හිට්ස් කොහෙන්ද . මට කල්පනාවුනා  ඉස්සර  travian  සෙල්ලම් කරන්න පාවිච්චී කරපු ඇඩොන් එකක්. ඒකෙ නම තමයි i macro  පල්ලෙහා සයිට් එකෙන් ගන්න පුලුවන්.

https://addons.mozilla.org/en-US/firefox/addon/imacros-for-firefox/

ඉට පස්සෙ පල්ලෙහා කෝඩ් එකෙන් තප්පරයට හිට් එකක්  ගන්න පුළුවන්


VERSION BUILD=7110203 RECORDER=FX
TAB T=1
URL GOTO=http://aththanaththa.blogspot.com/
WAIT SECONDS=1

මෙහෙමයි සිද්දික් ගොය්යා ගෙ හිට්ස් වැඩි වෙලා ඇත්තේ

ජය නිමිති

 ඔන්න අපි රාළව විවෙචනය කලානෙ ඉටපස්සෙ  රාල කරපු වැඩක් ආපස්සට හරවගෙන . විවෙචනයෙ මුලින්ම පෙන්නපු කාරණාව තමයි  සිද්දික් ගෙ  ජාති භෙද  වාදි  සයිට් එක  සිත් ගත් අඩවි  ලයිස්තු වලට එක් කිරිම.

ඔන්න එක ගලවලා දාලා. අනික තම්යි සිද්දික් ගොය්යා හිජාබ් පින්තුරෙ වෙනස් කිරිම මෙකත් සිද්ද වුනෙ අපෙ විවෙචනයෙන් පස්සෙ.
 ශ්‍රී ලාංකිකයන් හැටියට   අපිට සතුටු වෙන්න පුළුවන් ඩොලර් කාක්කන්ගෙ  කුමන්ත්‍රණයෙ බ්ලොග් පෙරමුන ආපස්සට හැරවිම ගැන.

මොහොමඩ් සිද්දික් හිජාබය බුර්කාව.

මුස්ලිමෙකු  වගෙ  පෙන්නන්න දඟලන  සිද්දික් තව තැනක  වරද්දාගෙන. මටත් ඒ වැරැද්ද එතරම් තෙරුනෙ නැහැ.අපෙ මුස්ලිම් යාලුවෙක් තමයි එක පෙන්නල දුන්නෙ.

සිද්දික් හිතාන  ඉන්නෙ හිජාබ් කියන්නෙ මුහුන වහන එකට කියලා . ඔහොම හිතාන ඉන්නෙ .  නමුත් මුස්ලිම් වරු දන්නවා හිජාබය කියන්නෙ මුහුන වැසිම නෙවෙයි කියලා . මුහුන වැසිමට  කියන්නෙ බුර්කාව කියලා.

මෙ වෙනසවත් නොදැන මුස්ලිමෙකු වගෙ  මුස්ලිම් ජාති භෙද වාදය පතුරන මෙ ගොය්යා කවුද බටහිර බලවෙගයන්ට  කඩෙ යන ගොය්යෙක් මිස

වැඩි විස්තර පල්ලෙහා ලින්ක් වලින්



screen shot  එකක් දැම්ම නැත්නම්  ඔකා ඔක වෙනස් කරන්න පුළුවන්